ජයග්‍රහණ
2018 සිංහල භාෂාව හා සාහිත්‍යය තරගාවලියේ කතික අංශයේ කුසලතා සම්මාන දිනා ගැනිම.
2018 සමස්ථ ලංකා නර්තන තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගැනිම.
2018-2017 වර්ෂයේ පවත්වන ලද සා.පේ විභාගයේන් ප්‍රතිඑල වැඩිම ප්‍රතිශතයකින් සංවර්ධනය කල සිසුන් සංඛ්‍යාව 20 අඩු පාසල් අතරින් තෙවන සථානය ගැනිම.






