මහලකොටුව මහා විද්‍යාලය

IMG-20241021-WA0016.jpeg
IMG_20241021_132929.jpeg
පාසල ආරම්භ වූ දිනය 1925
පාසල රජයට පවරා ගත් දිනය 1925
ජාතික පාසලක් වූ දිනය    -
පාසල් වර්ගය 1C
පාසල් අංකය 23161
සංගණන අංකය 04152
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 3
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මාතලේ
කලාපය විල්ගමුව
කොට්ඨාසය ලග්ගල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලග්ගල,පල්ලේගම
ග්‍රාම සේවක වසම පල්ලේගම
ග්‍රාම සේවා කොට්ඨාස අංකය මහලකොටුව E387
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 13
2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 126
2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 22
පාසලේ වර්ණය නිල්,මෙරුම්,කහ