සැ රදේ සැ රදේ සැ රදේ....
අභිමා නය නී වො රැදේ
සුමන මහා විදුහල් මා තා //
උදා ගිරින් හිරු පා යන විලසේ
බුද්ධිය කිරණින් ලො වම එකළු කර //
කිතුගො ස පැ තිරේ සද රැස් සේ
සිසු කැ ළ බැ බළේ තරු විල සේ
සැ රදේ සැ රදේ සැ රදේ....
අභිමා නය නී වො රැදේ
සුමන මහා විදුහල් මා තා //
ගුණ දම් සපුරා ජය දද විරුවෝ
අපි වෙමු ඔබගේ නුවණැ ති දරුවෝ //
ඇප කැ ප වෙමු අපි ජා තිය නගනට
එම උපහා රය ඔබට පිදේ....
සැ රදේ සැ රදේ සැ රදේ....
අභිමා නය නී වො රැදේ
සුමන මහා විදුහල් මා තා ///






