මහලකොටුව මහා විද්‍යාලය

IMG-20241021-WA0016.jpeg
IMG_20241021_132929.jpeg
  • පා සලේ විනය නීති

ආලෝ කෝ  උදපා දි ආචා ර ධර්ම පද්ධතිය

 

  • ශිෂ්‍ය නිල ඇදුමෙන් නියමිත අකා රයට සැ රසි පා සලට පැ මිණිම.
  • පා සලට පා සල් දිනයන්හි පෙ.ව.07.30 වන විට පැ මිණිය යුතු විම.
  • දෛනික පිරිසිදු කිරිමෙ කටයුතු පා සල ආරම්භක සිනුව නා ද කිරිමට ප්‍රතම අවසන් කල යුතුය.
  • පා සල ආරම්භය හා අවසා නයේ ආගමික වතා වන් වල යෙදීම ශ්‍රද්ධා භක්තියෙන් යුතුව ඉටු කිරිම.
  • ශිෂ්‍ය භා වයට උචිත නො වන ආකා රයෙන් හැ සිරීම් හා විලා සිතා වන් ගෙන් වැ ලකී සිටිය යුතුවීම.
  • පා සලේ යසස,කිර්තිය හා අභිමා නය වර්ධනයවන අකා රයෙන් පා සල තුළදී මෙන්ම පරිබා හිරවද ක්‍රියා කර යුතු වීම.
  • ගුරු බසට අවනතවත් කීකරුවත් මැ නවින් ශිල්ප හැ දෑ රිය යුතු වීම.
  • පා සලේ සෑ ම ශිෂ්‍ය ශිෂ්‍යා වක්ම ස්වක්‍රීය සහෝ දරයෙවක් හා සහෝ දරියක් යැ යි සැ ලකීම.
  • පා සලෙ සීනුවට අවදියෙන් අවනත භා වය දැ ක්වීම.
  • පා සල සතු භෞ තික හා මා නව සම්පත් තුළින් පූර්ණ පෞ  ර්ෂ වර්ධනය සදහා  උපරිම දා යකත්වය ලබා  ගැ නීමට කටයුතු කිරීම.
  • පා සල සතු භෞ තික සම්පත් මතු පරපුර සදහා ආරක්ෂා   කර ගැ නීමට පුරෝ ගා මියෙකු වීම.