මහලකොටුව මහා විද්‍යාලය

IMG-20241021-WA0016.jpeg
IMG_20241021_132929.jpeg

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • කලා

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

කලා විෂයධාරාව 6-9
සිංහල  ඉංග්‍රීසි  ගණිතය  භූගෝල විද්‍යාව
විද්‍යාව ඉතිහාසය  පුරවැසි අධ්‍යාපනය හා ජීවන නිපුනතා ප්‍රායෝගික තාක්ෂණික කුසලතා
බුද්ධ දර්මය  සෞඛ්‍ය / ICT චිත්‍ර / සංගීතය දෙමළ

 

කලා විෂයධාරාව 10-11
සිංහල  ගණිතය  විද්‍යාව  ඉතිහාසය 
ඉංග්‍රීසි   චිත්‍ර / සංගීතය සෞඛ්‍ය / ICT භූගෝල විද්‍යාව 
බුද්ධ දර්මය      

 

කලා විෂයධාරාව 12-13
භූගෝල විද්‍යාව දේශපාලන විද්‍යාව
ඉංග්‍රීසි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය