මහලකොටුව මහා විද්‍යාලය

නිර්මාතෘවරු

IMG-20241021-WA0016.jpeg
IMG_20241021_132929.jpeg

මහලකොටුව ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ වැඩ විසු කොස්ගහහේනේ සුමන හිමියන්  විසින් යටත් විජිත සමයේ දිවයින පුරා මිෂනාරි පාසල් බිහිවෙමින් පැවති වකවානුවක ප්‍රදේශයේ බෞද්ධ දරු දැරියන්ගේ නැණ පහන් දල්වන්නට ශ්‍රී සුම විහාරස්ථානය තුල ඉතා සීමිත පිරිමි දරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් පාසලේ මූලාරම්භය තබන ලදි.