මහලකොටුව මහා විද්‍යාලය

IMG-20241021-WA0016.jpeg
IMG_20241021_132929.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

P G C B දිසානායක

මහලකොටුව ශ්‍රි සුමන මහා විද්‍යාලය  දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල මධ්‍යම පළාතේ ඇති දීප්තිමත් පාසලකි.  අප පාසලේ දරුවන් ගුණයෙන් නුවණින් යුත් සමාජයට වැඩදායි පුරවැසියකු කරන්නට අප බලාපොරොත්තු වන්නෙමු. එම කාර්යය ඉටු කිරීමට ගුරුභවතුන් කැපවීමෙන් ක්‍රියා කරයි. . මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

P G C B දිසානායක
නියෝජ්‍ය විදුහල්පති
මප/විල්/මහලකොටුව ශ්‍රි සුමන මහා විද්‍යාලය .