මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව කලාපයේ ලග්ගල කොට්ඨාසයේ රිවස්ටන් කදුකරයේ සෞභාව සෞන්දර්යෙන් අනුන සුන්දර පරිසරයක පිහිටි අපෙ පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තුළිණ කල කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතීයික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
නැණ ගුණ සපිරි නිර්මාණශිලි දරුවෙකු දැයට දායාද කිරිම.
දැනුම කුසලතා වලින් සපිරි අනාගත නව ලොවට දරු පරපුරක් බිහි කිරිම උදෙසා භෞතික හා මානව සම්පත් නිසි කලමණාකරනයකින් යුතුව භාවිත කිරිම.